Tuesday, February 9, 2010

කුරුළු කූඩුව




ගලක් ගසනතුරු
ඉහිරෙන්නට
බලාසිටි
කුරුළුකූඩුව

1 ‍එක්වීම්:

Cool Cartoon said...

ඇයි නන්ගි ඔයාට එහෙම හිතුනෙ මෙ පොටො එක දැක්කම....