
සයිබර් සාන්තුවරයින්
ඔන්ලයින් ප්‍රේමවන්තයින්
වර්චුවල් පාදඩයින්
සමග
බ්‍රවුසර ටැබ් තුනක
සාහිත්‍ය, කලාව, දේශපාලනය
වයර් දිගේ
තරංග දිගේ
මොලේට ප්ලග් වෙන
විශ්ව ගම්මානයේ අපි........
ඔන්ලයින් ප්‍රේමවන්තයින්
වර්චුවල් පාදඩයින්
සමග
බ්‍රවුසර ටැබ් තුනක
සාහිත්‍ය, කලාව, දේශපාලනය
වයර් දිගේ
තරංග දිගේ
මොලේට ප්ලග් වෙන
විශ්ව ගම්මානයේ අපි........
10 එක්වීම්:
ෂා නියම කවිය. කාලෙට ගැලපෙන එකක්
හි. හි.. මම මේ දැන් ඔයා මගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එක දිගේ ආවේ..
අනේ,,, ඔයා තාම පුංචි ලමයෙක් නේ..
ඔයා ඔය මොලේ කොලොප්පං වෙන දේවල් ගැන ඕනේවට වඩා හිතන්න එපා..ඉස්සෙල්ලා ඉගෙන ගන්නකෝ..
ආ,,, ඔයාගේ නිසදැසත් ලස්සනයි..
බනින එක නම් මගේ අයියටම බැන්නනම් හොඳයි. එයා තමා මට මේක කියා දුන්නෙ background එක දැම්මෙත් අයියා. ස්තූතිය පිස්සාට හා ඉල් අක්කට.
කවුද කියන්නකෝ ඔයාගේ අයියා? මම හොදටම දන්න අදුනන කෙනක් වෙන්න ඕන නේ...
එයාට සමහර වෙලාවට පිස්සු. බ්ලොග් එකක් නම් ලියන්නෙ නෑ වෙන්න ඇති.
පිස්සුද එයාටත්..
ඉතිං ඒකනේ, මම කිව්වේ මගේ යාළුවෙක් වෙන්න ඇති කියලා.. ඔන්න බලන්නකෝ, මට අංජනං අරින්නත් පුළුවන් නේද? හෙ හේ...
අද මේ පැත්තෙ ආවෙ මොකාද මේ ෆලොවර් කියලා බලන්න... හයිකුවත් හොඳයි සයිබර් සාන්තුවරයින් ඒක නම් එල. මම හිතන්නෙ සිංහල බ්ලොග් ලියන ලාබාලම චරිතය මන්දාකිණි වෙන්න ඇති.
කාලෙකින් මන්දාකිණි කියන නම ඇහුනේ..! මට කවුද කියල මතක නැති උනත් මගේ ළඟම මිතුරියකට මේ නම ගෙදරට කිව්වා මතකයි.
කවිය නම් අපූරුයි සහෝදරී. තව ලියන්න, ගොඩක් කියවන්න හිතන්න. අවකාශය තුල සිතුවිලි වලට ඔබේ හිත ඇතුලේ රඟන්නට ඉඩ දෙන්න.
කවි සිතුවිලි වල උප්පත්තිය ඔබේ හිතයි.
ජය!
අලුත් follower කවුද කියලා බලන්න ආවා. දිගටම ලියන්න. සුභ පැතුම්!!!
අපූරු කවියක්! :)
Post a Comment