ඉතිං ස්ත්රී මාසයේ සටහන විදිහට මම අපේ එඩිතර කාන්තාවන් ලියන මේ බ්ලොග් ටික එකතු කරන්න හිතුනා.
- මලී අක්කා ගේ ඇබ්නෝමල් මයින්ඩ්ස්
- ෆා අක්කා ගේ බ්ලොගීගේ ඩයරිය
- මධු අක්කාගේ මධූගේ දිනපොත
- ඉල් අක්කාගේ Il Mondo di Una Povera Pazza
- සිතූ අක්කාගේ සිතූගේ සිතුවිලි
- දිල්මීණි අක්කාගේ අහස් වියන
- පුෂ්පා නැන්දාගේ පුලින තලාව
- ඩීප් අක්කාගේ DeepS ගේ අනං මනං ලෝකය
- නෙරංජි අක්කාගේ රෝස වලාකුළු
- සූ අක්කාගේ හද බිඳි සර
11. අසංකා අක්කගෙ හිතුවක්කාරිගේ සිත් යාය...
12. දිල්ගේ අක්කාගෙ අතීතයෙන් අහුලන මතකයන්
13. චේජනා අක්කගේ චේජනාගේ පිටුව
14. විශ්මි අක්කත් ලියන සිහින සෙවණැලි
15. රන්දිල් අක්කගේ නිදහස් සිතුවිලි
16. ජයනි අක්කගෙ වැහි කිරිල්ලි
17. ජීවිතේමල්ගෙ සංසාරේ අපි..
18. නිමන්ති අක්කගෙ මන්දාකිණිය…
19. සමනලී අක්කගෙ සමනලීට හිතෙන හැටි…….
20. හිපෝගෙ VOicE of a HiPo...
අපි සාඩම්බර බ්ලොග්කාරියන් වෙමු .......!






